Logo

ක්‍රිකට් ගොඩගන්න ගෙනා මැජික් පුහුණුකරුවාත් එළවන්න සැළසුම්



 

 

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීම සදහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

නමුත් හතුරුසිංහ ඉල්ලා අස්වීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ඔහු ඉවත් කිරීම යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

මේ හේතුවෙන් හතුරුසිංහ ඉවත් කිරීම සදහා නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමේ සූදානමක්ද පවතී.

හතුරුසිංහ ඉවත් කිරීමෙන් පසු විදේශීය පුහුණුකරුවෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පත් කරනු ඇති බවද වාර්තා වෙයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895911
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111920
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15270126
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15187215
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15061163
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'