Logo

ණය පියවන්න තවත් ණය ගන්නවා-දයා ගමගේ



ලබාගෙන ඇති ණය පියවීම සඳහා තවදුරටත් විදෙස් රටවලින් ණය ලබාගැනීමට සිදුව ඇති බව අමාත්‍ය දයාගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් ආදායම වැඩි කරගැනීම සඳහා වත්මන් රජය සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි.

පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දයාගමගේ අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19897642
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19113855
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15273008
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15190068
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15063823
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'