Logo

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරියෙකුට යහපාලන මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්



එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පහර දීමකට ලක් වූ පොලිස් නිලධාරියෙක් රෝහල්ගත කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකි.

අදාල සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එම උත්සාහය සාර්ථක නොවීය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895937
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111952
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15270211
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15187254
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15061229
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'