Logo

ස්ථාවර රජයක් බිහිකරණ මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයයි-අගමැති



ස්ථාවර රජයක් පවත්වාගෙන යාම සඳහා වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවන පරිදි ඡන්ද ක්‍රමය සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂවලට එක් මතයක් පවතින අතර සුළු පක්ෂවලට ඇත්තේ වෙනත් මතයක් බවයි.

බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පලකළේය.



දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 169
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 6876
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 9439
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 340222
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 501135
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19451271
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18666526
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14839569
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14728900
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14619982
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'