Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩකයන් ගැසූ බෝම්බයෙන් බලධරයන් හොල්මන්



දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත් මුදා හැර ඇත.

කුසල් ජනිත් පෙරේරා හා සුරංග ලක්මාල් පැවසුවේ ජයග‍්‍රහණයේ ගෞරවය 150%ක් පුහුනුකරු චන්දික හතුරුසිංහට අයිති විය යුතු බවයි.

තවත් ප‍්‍රසිද්ධියේ පැවසිය නොහැකි ගැටළු ගණනාවක්ම කණ්ඩායමට ඇතැයිද ඔවුන් පැවසූහ.

තරග දිගින් දිගටම පරාජය වෙද්දී පුහුණුකරු චන්දික හතුරුසිංහට ලක්‍ෂ 80න් මාසිකව ගෙවීමේ තේරුමක් නැතැයි ක‍්‍රීඩා ඇමතිවරයා මෑතකදී සදහන් කලේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'