Logo

හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට



නේපාලයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් එරට අමාත්‍යවරයෙක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එරට සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය රබින්ද්‍රා අධිකාරි අමාත්‍යවරයායි.

ඔහු සමඟ හෙලිකොප්ටර් යානාවේ ගමන් ගත් තවත් මගීන් පස්දෙනෙක්ද මියගොස් ඇති බවට සඳහන් වෙයි.

අමාත්‍යවරයා සහ පිරිස මේ වනවිට ප්‍රතිසංස්කරණය කරමින් පවතින චුහාන් දන්ඩා ගුවන්තොටුපොළ සංචාරයක් සදහා යමින් සිටි බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.

අනතුරුට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20127900
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19383475
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15543842
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15424817
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15329467
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'