Logo

සිරිසේනගේ පිල අයවැය මඟහරී-ටී එන් ඒ සහායෙන් රනිල්ට ජය



අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

අයවැයට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව 76ක් ලැබී තිබින .

විපක්‍ෂයේ ඉල්ලීම මත නමින් ඡන්දය විමසීම සිදුකරන ලදී.

දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ද අයවැයට පක්‍ෂය ඡුන්දය දුන්හ.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විරුද්දව ඡන්දය දුන් අතර පිරිසක් වර්ජනය කර සභාවෙන් පිටවිය.

ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්දව ඡුන්දය දුන්හ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20124558
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19378931
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15539349
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15420522
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15325455
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'