Logo

මහින්දගෙන් පපුවට වෙඩි කන එක සැපයි..’ කියමින් විජිතමුණු මහින්ද හා සාකච්චා..



ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීම අවසානයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදී තේ පැන් සංග‍්‍රහයක් පැවතියේය.

එහිදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජයමුණි සොයිසා රහස් කතාබහක යෙදෙනු දක්නට ලැබිනි.

ඉක්මනින් එම සාකච්ඡාව අවසන් වූ අතර කතාබහ කුමක් ගැනදැයි විජයමුණි සොයිසා මන්ත‍්‍රිවරයාගෙන් කිහිප දෙනෙකු විමසීය.

‘UNP කාරයන්ගෙන් පිටිපස්සට පිහි ඇනුම් කනවට වඩා මහින්ද මහත්තයගෙන් පපුවට වෙඩි කෑම සැපයි’ යයි මන්ත‍්‍රීවරයා පිලිතුරු දුන්නේය.

 

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715245
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929257
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15057021
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967142
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837366
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'