Logo

රනිල් පසුපෙල දණගස්වයි-ජනපති වැය ශීර්ෂය ඡන්දයකින් තොරව සම්මතයි



ජනාධිපති වැය ශිර්ෂය අද පාර්ලිමේන්තුවේදී ඡන්දයක් නැතිවම සම්මත විය.

එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් බෙදීමක් ඉල්ලා සිටියද ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල බෙදීමක් අවශ්‍ය නැති බව කීමත් සමග එජාප පසුපෙල මන්ත‍්‍රීන් ඝෝෂාකාරී විය.

එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කියා සිටියේ බෙදීමක් අවශ්‍ය නැති බවයි.

ඒත් සමගින් ජනපති වැය ශීර්ෂය ඡන්ද විමසීමක් නැතිවම සම්මත විය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715187
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929193
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15054571
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967092
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837325
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'