Logo

ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලේ ඇටෙන්ඩන් රාජකාරියට දමයි..



වසර 06ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල තුල උපස්ථායක කටයුතු සදහා යොදවා ඇත.

ඥාණසාර හිමියන්ට තිබූ වකුගඩු ආසාදන තත්වයක් නිසා මෑතක් වන තෙක්ම බන්ධනාගාර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගෙන ඇත.

හිමියන් සාමාත්‍ය තත්වයට පත් වූ පසු නැවත බන්ධනාගාරයට යොමු කල පසු පැවරුණු වැඩ කිරීම ප‍්‍රතික්‍ෂෙප කල නිසා මෙම කටයුත්ත සදහා යොමු කර ඇතැයි වාර්තා වෙයි.

සාමාන්‍ය සිරකරු ඇදුම වන ජම්පරය අන් වහන්සේට බන්ධනාගාරය තුලදී ලබා දී ඇති බවද සදහන්ය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20124558
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19378868
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15539321
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15420489
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15325390
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'