Logo

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් 2ක් මරුට-අයෙකුට තුවාලයි



‍‍මොරටුව, මෙරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. 

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද(14) උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේ.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19715148
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18929092
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15052891
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14967087
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14837276
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'