Logo
2019 ජූලි මස 23 වැනි අඟහරුවාදා

අයිතිකාරයො නැති ලියුම් සියයක්



අපි විශ්වාසකරන දේශපාලන මතය ගැන පුළුල් සංවාදයක් ගොඩනගන්න, ඒ අදහස් ජනගත කරන්න තියෙන වඩාත් තාර්කිකම විදිය තමා ලියන එක. මම චිත්‍රපටියක් ගැන ලීවත්, ආදරේ ගැන ලීවත්, රටක් ගැන ලීවත් අනිවාර්යයෙන්ම දේශපාලනය ගෑවෙනවා. හුදෙක්ම පක්ෂ දේශපාලනය නෙමෙයි, බලය සහ පාලනයට අදාළ දේශපාලනය. - අයිතිකාරයෝ භාරනොගත් ලියුම් සීයක් පොත ගැන දෙරණ ටෝකින් බුක්ස් වැඩසටහනට මා දැක්වූ අදහස්.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'