Logo

අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාදයි-ආණ්ඩුව හොල්මන්



මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ ශීර්ෂයට විරුද්ධව ඡන්ද 38 ක් ලැබී තිබුණු අතර ඊට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 24 ක් පමණක් ඒ අනුව අදාළ වැය ශීර්ෂය වැඩි ඡන්ද 14කින් පරාජයට පත්වුණි.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන, මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනි.

එහිදී පළාත් පාලන ආයතනයක සිදු වූ බව කියන ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කථාබහට ලක්වුණි.

පරාජයට පත් වු වැය ශීර්ෂය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895618
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111743
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269614
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186619
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060624
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'