Logo

දමිළ අන්තවාදයේ පියා වීමට විග්නේෂ්වරම් පෙරමුණට



මෙරට තුළ දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුත් බව උතුරු පළාත් හිටපු අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ජාත්‍යන්තර ස්වාධින විද්වත් කණ්ඩායම් උදාරණයට ගනිමින් මෙම දෙමහුන් අධිකරණ ස්ථාපිත කළ හැකි බව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය c.v විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී උතුරු පාලාත් ප්‍රධාන අමාත්‍යවරයා පෙනවා දී ඇත්තේ මෙරට තුළ සිදු යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඒවා පිළිබඳ වහාම සොයා බැලිය යුතු බවයි.

ව්‍යවස්ථාවට අනුව මෙරට තුළ දෙමුහුන් අධිකරණ ස්ථාපිත කළ නොහැකි බවට රජය වැරදි මතයක සිටින බවට විග්නේෂ්වරන් මහතා අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

 මානව හිමිකම් මණ්ඩලය විසින් එහි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වසර 04 කාලයක් ලබා දී ඇති බව පෙන්වා දෙන හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එය මෙවර තවත් වසර 2කින් දීර්ඝ කිරීම දෙමළ ජනතාව කණගාටුවට පත් කරන්නක් බව අදාළ ලිපිය මඟින් පෙන්වා දෙයි.

 කොළඹ පැවති මාධ්‍ය හමුවකදි උතුරු පළාත් හිටපු මන්ත්‍රි එම්.කේ සිවාජලිංගම් මහතා ද ජිනිවා යෝජනාවලිය සම්බන්ධයෙන් අද පළ කළේය.

මේ අතර  මෙරට තුළ ජාත්‍යන්තර අධිකරණ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මනෝගනේෂන් අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.

එමෙන්ම  මහනුවර ප්‍රදේශයෙදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සම්බන්ධයෙන්  අදහස පල කළේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895505
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111627
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269344
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186300
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060349
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'