Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

පොඩ්ඩන් යොදවා මහින්ද එල්ල කල රහසිගත ප්‍රහාරය



විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ඉතා රහසිගතව ආණ්ඩුවේ වැය ශීර්ෂ දෙකක් පරාජය කිරීම හරහා ආණ්ඩුවට එරෙහිව පළමු ප්‍රහාරය ක්‍රියාත්මක කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.


බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව බලයට පත් වි වසරක් සැපිරිම නිමිත්තෙන් පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදිම පානදුර අලුබෝමුල්ල මහින්ද විද්‍යාලයේ දි පැවැත් වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'