Logo

ජාතියේ ඉරණම අන්තවාදීන්ට භාර දෙන්න බැහැ

ජාතියේ ඉරණම අන්තවාදී සුළු පිරිසකට භාර දිය නොහැකි බවත්, ජාතිවාදයට විරුද්ධව රජය මෙන්ම පොදු ජනතාවත් ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටී. ඊයේ පැවති මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ තෙල් ගබඩා සංකීර්ණය සහ නෞකා තෙල් පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේ එතුමන් මේ බව සඳහන් කර සිටියේය.

කට කතා පතුරුවමින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සාහයන් තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර කිසිදු ජාතියකට තවත් ජාතියක් පාගා දැමීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය. මෙම අවස්ථාවට කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද එක්ව සිටියහ.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 1883925
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1734115
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1699876
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1705002
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1730785
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'