Logo

වැය ශීර්ෂ දෙකක් පැරද්දුවේ විපක්ෂය නෙවෙයි අපිමයි



 

ඇමැති පාඨලී චම්පික රණවකගේ සහ ඇමති වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජය කරන ලද්දේ ආණ්ඩුවට රතු ලයිට් එකක් පෙන්වීමටත් පසුපෙල මන්ත්‍රීවරුන්ගේ හයිය පෙන්වීමටත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හබරණ පළුගස් වැව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

කෙසේ නමුත් අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේ දී එය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීමට ඡන්දය ලබා දෙන බවත් වැය ශීර්ෂ දෙකක් පරාජය කරවන ලද්දේ රතු ලයිට් එකක් පෙන්වීමට බයක් බවත් මන්ත‍්‍රීවරයා කීය.

අවසන් ඡුන්දයේදී ජයග්‍රහනය ගැන කිසි සැකයක් තියා නොගන්නා ලෙසත් එය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895632
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111757
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269651
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186684
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060691
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'