Logo

ශ්‍රිමා දිසානායක දැයෙන් සමුගනී



අභාවප්‍රාප්ත ශ්‍රිමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(01) සිදුකෙරුණි.

මහා සංඝරත්නය වැඩමවීමෙන් බොරැල්ල පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු  ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකෙරුණු අතර දේශපාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වි සිටියේය.

 පසුගිය 29 වනදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රිමා දිසානායක මහත්මිය  අභාවප්‍රාප්ත වුණි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19895474
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19111596
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15269284
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15186248
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15060281
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'