Logo
2019 ජූලි මස 16 වැනි අඟහරුවාදා

ඇමරිකානු තානාපති කාර්යාලය අප්‍රේල් 26 දක්වා වැසෙයි



රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සඳහා වසා තබනු ලබන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

එසේම හදිසි ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන බවත් හදිසි නිවේදන පිළිබද අවධානයෙන් සිටින ලෙස හා සංචාරක උපදේශනය නොවෙනස්ව පවතින බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'