Logo

භූ කම්පන හේතුවෙන් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට



මේ වනවිට එහි බලපෑම්වලින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවුණි.

මැනිලා අගනුවරට කිලෝමීටර් 60ක් වයඹ දෙසින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බවත් එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 40ක් පමණ ගැඹුරින් ඇති වී තිබෙන බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

භූ කම්පනය හේතුවෙන් මැනිලා ආගනුවර ගොඩනැගිලි තදින් සෙලවුණු බව විදෙස් සඳහන් කර සිටියි.

ඉන් එරට ගුවන් තොටුපළකට බරපතල ලෙස හානි වූ අතර අවම වශයෙන් ගොඩනැගිලි දෙකක් විනාශ වී ඇති බව එම වාර්තා වල සඳහන්ය.
යි.

පිලිපීනය පිහිටා ඇත්තේ 'ගිණි වළල්ල' ලෙස හඳුන්වන නිතර භූකම්පන ඇතිවන ප්‍රදේශයකය. 

මේ හේතුවෙන් ඔවුන් නිරන්තර මෙවැනි ආපදාවන්ට ලක්වන බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20345928
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19602231
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15762757
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15615232
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15542988
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'