Logo
2019 ජූලි මස 18 වැනි බ්‍රහස්පතින්දා

චම්පික වෙස් පෙරළීමේ සූදානමක



එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා සිය හිතවතුන් සමග සාකච්චාවල නිරත වෙන බව වාර්තා වෙනවා.

පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සමග සිංහල බෞද්ධ නායකයෙකු ලෙස යලි වෙස් පෙරලීමට ඔහුට එජාප නායකත්වයෙන් ආශිර්වාද ලබාගෙන ඇති බවද සිරිකොත ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

මේ වන විට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සුප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයන් හමුවී ඉදිරි මැතිවරණය සඳහා යලි ජාතික හෙළ උරුමය සක්‍රිය කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටින බවද දැනගන්නට ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'