Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

පාස්කු ප්‍රහාරයේ ජාත්‍යන්තර න්‍යායය පත්‍රය එළිපිට කරළියට



ශ්‍රී ලංකාවට අතපෙවීමේ ජාත්‍යන්තර න්‍යායය පත්‍රය යළි කරළියට පැමිණ තිබේ.සිංහල බෞද්ධයන් දෙසට නැවතත් ඇඟිල්ල දිගු කරමින්

ශ‍්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් දක්වා ඇත.

‘ආරක්‍ෂාව සදහා වගවීම’ යන්න ඇතුලත් හිසින් යුතුව එම නිවේදනය පල කර ඇත. (Responsibility to protect – Link)

බෞද්ධ බහුතරයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුල ඉස්ලාම් කතෝලික ආදී අන්‍යාගමිකයන්ට ඒ ආගම් ඇදයීම සදහා නිදහස තිබිය යුතු බවත් ඒ සදහා වන බාධා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව තුල සුළු ආගමිකයන් අවදානමකට ලක්ව සිටින බව නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙතනින්

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'