Logo

සිරිසේනගේ රෙදිගලවන්න හිස්බුල්ලාටත් ආරාධනාවක්



පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ හෙට පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන්ටයි.

කාරක සභාව එහි නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු දෙකට රැස්වීමට නියමිතය.

කාරක සභාව හමුවේ හෙළි වී ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු විමසීමට මෙම තිදෙනා කැඳවීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කමිටුව විරෝධය පළ කර ඇතත් එහි කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබේ.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 20334093
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19590431
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15750687
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15609513
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15531172
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'