Logo
2019 අගොස්තු මස 21 වැනි බදාදා

වඩුවන්ගේ උපවාසය මහින්ද අවසන් කරයි



වඩු මඩු තහනම් කිරීමට එරෙහිව මොරටුව නගරාධිපති හා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් එක්ව ආරම්භ කල උපවාසය සිදු කල ස්ථානයට පැමිණි විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඔවුන් සමග සාකච්චා කර ඔවුන්ට කරුණු පහදා දී උපවාසය අත්හරින ලෙස ඉල්ලීමක් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'