Logo
2019 ජූලි මස 17 වැනි බදාදා

එජාපයෙන් නොලැබුනොත් පාඨළී රොහාන් පල්ලෙවත්තට හේත්තුවී සිංහල ඡන්ද දෙකට බෙදීමේ සැළසුමක්



එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා වීමට නොහැකි උවහොත් රොහාන් පල්ලෙවත්ත සමඟ එකතුවී සිංහල බෞද්ධ ඡන්ද කොටස බෙදා වෙන්කිරීමට පාඨළී චම්පික රණවක ජාතික මඟ අරඹා ඇතිබවට දේශපාලන ඉඟි පලවෙමින් පවතී.

එසේ උවහොත් නැවතත් එජාප රූකඩ ආණ්ඩුවකට දොරකවුළු විවරවනු ඇතිබවට ඔවුන් විස්වාසය පලකර ඇත.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'