Logo

Google අලුත් වැඩකට සැරසේ

Google සමාගම තවත් විස්මයජනක මෘදුකාංගයක් හදුන්වා දීමට යොමු වී තිබේ. එය දෑත් මගින් ඉදිරිපත් කරන සංඥාමය අදහස් වචනයට පරිවර්තනය කිරීමේ නවතම මෘදුකාංගයක් වන අතර Google Gesture App නමින් එය නම් කර අැත. මෙම මෘදුකාංගය මගින් යම් පුද්ගලයෙකු දෑතින් සංඥා කරමින් ඉදිරිපත් කරන අදහස් මෘදුකාංගය වෙතට ලබා ගනුයේ, දෑත්වල සවි කරන උපකරණයක් මගිනි. එය හරහා ලැබෙන සංඥා Google Gesture App හරහා වචන බවට පත්වේ.

මෙම නවතම මෘදුකාංගය ගොළු පුද්ගලයින්ට සිය අදහස් පළ කිරීම සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පිහිටි Berghs School of Communication අධ්‍යාපන ආයතනයේ සිසුන් පිරිසක් සමග එක්ව ගූගල් සමාගම මෙය නිර්මාණය කරනු ලබයි.

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 17491
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 454526
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1016369
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1405805
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1387220
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 8171274
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 8012601
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6745532
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6719954
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6586100
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'