Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

අවිශ්ක ප්‍රනාන්දු මංගල ශතකය වාර්තා කරයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු මංගල ශතකය රැස් කර ගැණීමට අද(01) සමත් විය.

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සහභාගී වන තවත් තරගයක් අද බටහිර ඉන්දීය කොදෙවු පිල සමගින් පැවැත්වේ.

මේ වන විට කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයට පිවීසීමට පෙර ඉවත්වී සිටින අතර ජාත්‍යන්තර විස්තර විචාරකයක් සදහන් කරන්නේ ශ්‍රී ලංකා සහ කොදෙවු කණ්ඩායම් දෙකටම 2023 ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාවක් ඇති බවත් මෙවර නම් කිසිදු අවස්ථාවක් නොමැති බවත්ය.

මේ අතර වාර්තා වන්නේ අද පැවැත්වෙන තරගය සඳහා තරග ප්‍රවේශපත් මිල ගණන් ඉතාම අඩු මට්ටමකට පහත වැටී ඇති බවයි.

ලකුණු පුවරුව මෙතනින්
සජීව විකාශය මෙතනින්

Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'