Logo
2019 සැප්තැම්බර් මස 16 වැනි සඳුදා

Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවය Serena Williamsගෙන් ගිලිහෙයි



Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවය සඳහා වූ අවසන් තරඟය ඊයේ Serena Williams සහ Simona Halep අතර ඊයේ පැවැත්වුනා.
එහි දී Simona Halep 6-2 හා  6-2 ලෙස Serena William පරදා තම ප්‍රථම Wimbledon ටෙනිස් ශුරතාවය දින ගනු ලැබුවා.
එත් සමගම 24 වතාවක් Grand Slam ශුරතාවය දිනා ගනිමින් පෙර පවතී වාර්තාවක් සම කරන්නට Serena Williams ට තිබු අවස්ථාව ගිලිහි ගියා.අවුරුදු 37 වයසැති ඇමරිකානු ජාතික Serena Williams වසරක් තුල ප්‍රධාන පෙලේ  තරඟ  වලින්  පරාජය වූ තෙවන තරඟය මෙය වනවා.
27 හැවිරිදි රුමේනියානු ක්‍රීඩිකාවගේ ප්‍රහාර හමුවේ තමන්ට පසු බැස යන්නට සිදු වූ බව Serena පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'