Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

ඉරාජ්ගේ ‌ෆේස් බුක් පිටුවේ තහනම ඉවත් කරයි



වර්තමාන ආණ්ඩුවට සහය දක්වන ‌පිරිසක් විසින් ‌ෙෆේස්බුක් ආයතනය ලවා තහනම් ‌ෙකොට තිබූ නව පරපුරේ සංගීතවේදී ඉරාජ් වීරරත්නගේ ‌ෆේස්බුක් පිටුව නැවතත් සක්‍රය ‌ෙකොට තිබේ. ඒ් ඉරාජ් වීරරත්න විසින් අදාළ ආයතනයේ මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'