Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 762 වන වාර්ෂික පෙරහැර



දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 762 වන වාර්ෂික පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර ආරම්භ කරමින් සධාතුක කරඬුව මංගල හස්ථි රාජයා පිට තැන්පත් කිරීම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'