Logo

ජමෙයිතුල් උලමා සංවිධානය ආරක්ෂක ලේකම් සමඟ සාකච්ඡා

ජමෙයිතුල් උලමා සංවිධානය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ (23) සාකච්ඡාවක් පැවතුණි. මේ සදහා මුස්ලිම් සංවිධානවල නියෝජිතයින් පිරිසක් ද ඒක්ව සිටියහ.

මෙම සාකච්ඡාවේදී ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ගයන් පිළිබදව සාකච්ඡා කෙරුණු බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේය. එහිදී රට තුළ ආගමික සංහිදියාව සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු පියවර පිළිබදව සාකාච්චා කෙරුණි.

දැන්වීම්
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 17477
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 454526
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1016358
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 1405782
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 1387220
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මහින්ද පතිරණ
2014-06-18 17:22:53 - 8171243
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 8012553
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 6745518
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 6719932
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 6586072
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'