Logo
2020 පෙබරවාරි මස 17 වැනි සඳුදා
Loading...

දත් දොස්තරට එජාප තරුණයන්ගෙන් කණ හරහා ප්‍රහාරයක්



මෙවරත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවට තර්ක කරමින් රනිල්ගේ නායකත්වය බේරාගෙන සජිත් එළියට විසිකිරීම සඳහා තර්ක ඉදිරිපත්කල රාජිත සේනාරත්න ඇමතිවරයාට හරින් ප්‍රනාන්දු ඇතුළු තරුණපෙලින් දැඩි ප්‍රහාරයක් එල්ලවීම නිසා හමුවෙන් පැන දිවීමට සිදුවූ බව වාර්තා වේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'