Logo
2020 පෙබරවාරි මස 23 වැනි ඉරිදා
Loading...

නව ජනපති වෙනුවෙන් ආයෝජකයන් විස්වාසය පලකරයි



ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම සහ සමඟ කොළඹ කොටස් වෙළද පොළ ශක්තිමත් වීමක් සහ රුපියල අගය ඉහල යාමක් පෙන්නුම් කරන්නේ යයි රොයිටර් වාර්තාවක් සදහන් කර ඇත.

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම සමග දෙස් විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහල යමින් ඇතැයිය ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බවද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'