Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

එජාපයට එරෙහි ප්‍රබලම ප්‍රහාරකයා ගෝඨාගේ සෙවනට



ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් සහ විජයදාස රජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'