Logo
2019 නොවැම්බර් මස 13 වැනි බදාදා

ලංකාව ගිලගන්න යහපාලනය හරහා පැමිණි අනතුරු 99 න් ගොඩගිය හැටි-මහාචාර්ය පුංචිනිලමේ මීගහවත්තේ



ලංකාව ගිල ගැනීමට පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුල භයානක අනතුරුවලින් අනූනවයෙන් මව්බිම බේරගත් ආකාරය පිළිබඳව මහාචාර්ය පුංචිනිලමේ මීගහවත්තේ මහතා ඇඹිළිපිටිය වියත්මඟ සමුළුවේදී හෙළිදරව් කළේය.

වලව විද්වත් සංසදයේ නිර්මාතෘ වත්මන් සභාපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අධිනීතිඥ ලලිත් සේපාල රත්නායක මහතා සංවිධානය කල මෙම විද්වත් හමුවට දහසකට අධික විද්වතුන් රැසක් සහභාගීවිය. 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'