Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

වලව මිටියාවත වියතුන් රට වෙනුවෙන් සටනට බලගැන්වූ සීතා අරඹේපොල



මෝඩ පුතණුවෙක්ද දූරදර්ශී පියෙක්ද යන තීරණය ගතයුතුව ඇති මොහොතක් උදාවී ඇතිබව විශෙෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඇඹිළිපිටිය වියත්මග සමුළුව අමතමින් පැවසීය.

වලව විද්වත් සංසදයේ නිර්මාතෘ වත්මන් සභාපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අධිනීතිඥ ලලිත් සේපාල රත්නායක මහතා සංවිධානය කල මෙම විද්වත් හමුවට දහසකට අධික විද්වතුන් රැසක් සහභාගීවිය. 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'