Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

තදියමේ විවෘත කල පලාලි ගුවන් තොටු පොල වැස්සට මඩ ගොහොරුවක් වෙයි



ඡන්දයට කලින් ඉතා හදිසියේ භාගෙට වැඩ නිමවා විවෘත කල පලාලි ගුවන් තොටුපොල පෙරදින ඇද හැලුණු වර්ෂාවත් සමග මඩ ගොහොරුවක් වී ඇත. එහි වර්තමාන තත්ත්වය පිළිබද ඡායාරූප කිහියපක් පහත දැක්වෙයි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'