Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

සජිත්ගේ ජනපති සිහින මෙහෙයුමේ නිරත සිරසට ශ්‍රීපාදස්ථානාධිපතිගෙන් කන හරහා ප්‍රහාරයක්



ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සොරාගෙන ගොස් ඇති බවට එල්ල වන චෝදනාව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දැඩිව ප්‍රතික්ෂේප කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මොහොත වන විටද ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාර එහි තිබෙන බවයි.

එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ.

මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම හා ඒයා පළ කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'