Logo
2019 නොවැම්බර් මස 23 වැනි සෙනසුරාදා

වැරදි තීරණයත් ගත්තොත් ඒ රටේ අවසානයයි



රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරණයේදී ජනතාව ගන්නා තීරණය මත යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද දෙල්කඳ පොළ භූමියේ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික සංවිධාන එකමුතුව අද පෙරවරුවේ දෙල්කඳ පොළ භූමියේදී ඉදිරි ජනපතිවරණය පිළිබඳ අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත වුණි. 

එම අවස්ථාවේ මාධ්‍ය වෙක අදහස් දක්වමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේ යම් විදියකින් මෙම අවස්ථාවේ වැරදි තීන්දුවක් ගත හොත් එය මේ රටේ ජාතියේ අවසානය වන බවයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'