Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

සජිත්ගේ රැළියේ සමාජ මාධ්‍යය කරුවෙකුට බිමදාගෙන පහරදෙයි-මාධ්‍ය නිදහස දෝරෙ ගලයි



සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී පැවැත් විය.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ  ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජනරැලියක් ඊයේ (22)  පැවැත්වුණේ නාත්තන්ඩිය නගරයේදීයි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'