Logo
2019 නොවැම්බර් මස 15 වැනි සිකුරාදා

ඇමතිවරු බඩු පැක්කරයි-ෆයිල් හැංගීම අරඹයි



අද වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගෙන අවසන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දැනටමත් රාජිත ඇමැතිවරයා සිය කාර්යාලයේ ලිපි ගොනු අස්කරන බව ද ඔහු සඳහන් කළේය.

පච රණවක ෆයිල් ඉතින් ගිනි තබන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඇමති මණ්ඩලය ගෙදර යාම සඳහා බඩු අස් කරමින් සිටින්නේ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ දඹුල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබිණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'