Logo
2019 නොවැම්බර් මස 20 වැනි බදාදා

සජිත් පස්සේ ගොස් අමාරුවේ වැටුණු බුද්ධික හඬා වැටෙයි



එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්සේදී පැවති ජන රැලියකදී නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා හඬා වැලපුණේ ය.

තමන් පක්ෂයේ දරන ලද තනතුරු හතරක් එක දිනක් තුළ ඉවත් කළේ යැයි ඔහු කියා සිටි අතර ඒ අවස්ථාවේ දී ඔහු හැඩුම්බර විය.

වසර තුන හමාරක් තිස්සේ අකුරැස්ස මිනිසුන්ට අසාධාරණයක් සිදු නොකළ බවද ඔහු කියා සිටියේය







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'