Logo
2019 දෙසැම්බර් මස 6 වැනි සිකුරාදා

ගෝටා ලක්‍ෂ 69යි.. සජිත් ලක්‍ෂ 55යි.. ගෝටාභය ජනාධිපති බව නිල වශයෙන් ප‍්‍රකාශ කෙරේ..



ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප‍්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයිද සභාපතිවරයා නිවේදනය කලේය.

ගෝටාභය රාජපක්‍ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16%
මහේෂ් සේනානායක 49657






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'