Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

සජිත් ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි



නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපතිවරනයෙන් පරාජයට පත්වි ඇති බව සැලවීමත් සමග ඇතිවු ශෝකය නිසා හමිබන්තොට ප්‍රදේශිය සභාවෙ විපක්ශනායකවරිය වන මන්ත්‍රිනි හසිනි රත්නවීර අද(17) බදගිරිය ප්‍රදේශයේ වගා ළිදකට පැන ඇති බව වාර්ථා වෙයි.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් මැදිහත්ව තුවාල ලැබු මන්ත්‍රිවරිය බෙිරාගෙන තිබේ.

ඇය මෙසේ වගා ළිදකට පැනිමට හේතු වි තිබෙන්නේ රු.ලක්ශ 2 බැගින් සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ඹටිටු අල්ලා එය පරාජයට විම නිසා ඇතිවු දැඩි මානසික ආතතිය නිසා බව පවසා තිබෙ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'