Logo

ජනපති මාලදිවයින් සංචාරය හෙ‍ට

නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (25) මාලදිවයින බලා පිටත් වීමට නියමිතව ඇත.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මාලදිවයිනේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ඉන් අනතුරුව සීෂෙල්ස් බලා පිටත්ව යාමට ද නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1600715
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1447533
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1458640
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1453083
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1462430
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'