Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කිරීමට නියෝග



සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිරූපණය කළ රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලද කරන ලෙසද ඔහු දැනුම් දී ඇත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'