Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

හිස්බුල්ලා හරවා යවයි



ශ්‍රීලංකාවේ හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ස්වර්ණමාලි මහ සෑ මළුවේ උත්සව සභාවේ සිටි ආරක්ෂක අංශ සහ සංවිධායකයින් ද රැස්වසිටි ජනතාවද විසින් හරවා යවනු ලැබුවා. මේ පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූපයයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'