Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

මෝදිගේ සුබ පැතුම් රැගෙන ඉන්දීය විදේශ ඇමති හදිසියේ දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද(19) සවස දිවයිනට පැමිණ ඇතැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කරයි.

එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇත.

ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'