Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

අධ්‍යාපනයට නව ඇමතිවරයෙක්



සිය වැටුප් ගැටළු විසදීමට නව ජනාධිපතිවරයා යටතේ පත්කෙරන අමාත්‍ය මණ්ඩලය කටයුතු කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව පවසයි.

ඔවුන් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව ලෙස පසුගිය වසර 5 තුළ විශාල අරගලයක යෙදී සිටි අතර අභිනව ජනාධිපතිවරයා අතින් පත්වෙන නව කැබිනට් මණ්ඩලයක් තුළින් මෙයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද එතුමා පැවසීය.

මෙම ගැටළු විසඳා ගැනීමට සාධාරණව තීරණ ගත හැකි අධ්‍යාපන ඇමතිවරයෙක් පත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් කි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'