Logo
2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා

පක්ෂ අතර ඇමතිධූර 15 බෙදන හැටි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරි මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් පිහිටුවීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා වන ඇමති මණ්ඩලය 15 දෙනෙකුට සීමා කර තිබේ.

ඇමති ධුර බෙදී යාමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර 03ක්, පොදුජන පෙරමුණට ඇමති ධුර 07ක්, සෙසු පක්‍ෂවලට ඇමති ධුර 05ක් ලෙස වනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

මෙම කැබිනට් මණ්ඩලය මගින් මීළඟ මැතිවරණ තෙක් රට මෙහෙයවීමට කටයුතු සූදානමින් කර ඇත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'